Bitcoin Sinhala

කොහොමද ලංකාවෙ අයට දැන් crypto ගන්න පුළුවන්..


අවාසනාවකට වගේ දැන් ලන්කාවෙන් crypto ගන්න වෙන්නෙ නැහැ මොකද ගන්න පුළුවන් ගොඩක් sites වලින් ගන්න බැරි විදියට card deposit block කරල central bank එකෙන්. කලින් add කරපු සමහර cards වලට කලාතුරකින් deposit වැඩකකරන පුලුවන් ඒත් ඒක sure නැහැ. ඉතින් crypto ගන්නවනම් ගන්න වෙන්නෙ දැනට crypto තියන sell කරන කෙනෙක්ගෙන් හෝ bounty කරල crypto හොයල crypto sell කරන කෙනෙක්ගෙන්. ඉතින් මෙහෙම ගන්නකොට හොදට හොයල බලල විශ්වාසනීය කෙනෙක්ගෙන් ගන්න. නැත්නම් sell කරන කෙනාව personally meet වෙලා වැඩේ කරගන්න.මොකද BTC දෙනව කියල සල්ලි අරගෙන මාරු වෙන කට්ටියත් ඉන්නව.

කැමති අයට bitcoinsinhala TUSD exchange එක මගින් crypto buy-sell කරන්න පුළුවන්. Bitcoinsinhala crypto exchange එක ගැන විස්තර මෙතනින් බලන්න.

Post a Comment

0 Comments