Bitcoin Sinhala

Bittrex exchange එකට bank account එක add කරන විදිය.



Bitcoinsinhala exchange එක ඇරුනම Crypto sell කරල bank එකට ගන්න තියෙන අනිත් ක්‍රමය තමා bittrex exchange එකට bank account එකක් add කරල withdraw කරන එක (cex.io bank transfer එක fee වැඩියි). මේක කරගන්නෙ මෙහෙමයි.

01 bittrex එකේ wallet section එකට ගිහින් USD කියල search කරන්න 

02 එතකොට එනවා USD set එකක්, ඒකෙන් US dollar ඉස්සරහින් තියෙන රතු පාට Icon එක click කරන්න 

03 එතකොට එන pop up window එකේ "add bank account for wire transfer s" click කරන්න 

04 එතකොට එනවා ඔයාගෙ details සහ bank details enter කරන්න ඒවා ඔක්කොම හරියට enter කරල submit කරන්න 

05 සතියකින් වගේ mail එකක් එයි bank account එක add වුණා කියල.ඊට පස්සෙ කෙලින්ම  bank withdrawal දාන්න පුළුවන්. මේකට bank account එකක් නෙවෙයි දෙකක් තුනක් වුණත් add කරන්න පුළුවන්. මමනම් add කරල තියෙන්නෙ HNB

මේකේ තියෙන වාසිය තමා withdrawal fee එකක් නැහැ. $10 ඉදන් withdraw කරන්න පුළුවන්.හැබැයි ඉතින් bank එකේ currency conversion fee එක add වෙනව. $1 ක් google rate එකට වඩා 3 LKR ක් වගෙ අඩුවෙන් withdrawal කරගන්න පුළුවන්(currency conversion fee එක නිසා )

කැමති අයට පුළුවන් Bitcoinsinhala exchange එක use කරල TUSD Google rate එකට withdraw කරන්න 

-- Dasun Jayaraththa --

Post a Comment

1 Comments

  1. Thanks for the valuable information that you have provided us. Bittrex is considered a top exchanges and people should try this exchange because it offers extensive features. For more information on why you should try this exchange just visit our website where you will be provided with all the information on bittrex Support Number and bittrex Phone number.

    ReplyDelete