Bitcoin Sinhala

Bitcoin Sinhala Aridrops




Crypto-currency Airdrops කියන්නෙ මොකක්ද...?

දැන් ඔයාල දන්නව cryptocurrency bounty සහ airdrops වලින් කරන්නෙ තමන්ගේ project එක crypto ගැන interest එකක් තියෙනව audience එකක් ඇතුළේ promote කරන්න කරන දෙයක් කියල ඉතින් airdrops කියන්නෙ මේකේ එක කොටසක් airdrops වලින් මෙයාල බලාපොරොත්තු වෙන්නෙ තමන්ගේ social media account වලට subscribes ල වැඩි කරගන්න එක. ඉතින් crypto project වල facebook page like කරල twitter follow කරල අපිට $10 වගේ token ප්‍රමානයක් ලබාගන්න පුළුවන්

හොද Airdrops එකක් හොයාගන්නෙ කොහොමද...? 

සාමාන්‍යයෙන් මුලින්ම Airdrops post එකක් දාන්නෙ bitcointalk forum එකේ.එහෙම නැතුව තමන්ගේ social media වල විතරක් දාන Airdrops එහෙමත් තියෙනව ඒක project එක කරන අයගේ අවශ්‍යතාව අනුව වෙනස් වෙනව.මේ Airdrops reward එක බොහොමයක් එන්නෙ referral system එකක් එක්ක ඒකනිසා ගොඩක් Telegram channels,sites තියෙනව Airdrops විතරක් දාන. මේවගේ තැන් වලින් Airdrops හොයාගන්න පුළුවන්.හැබැයි දැන් දැන් එන Airdrops useless ඒව එනව ඒකනිසා legit Airdrops හොයාගෙන කරන්න ඕන නැත්නම් Airdrops කරන කාලය අපරාදෙ. Airdrops එකක් කරද්දි බලන්න ඕන project එක run වෙන එකක්ද Ico එකක් ඉස්සරහට තියෙන එකක්ද කියල.Airdrops සහ bounty වලට අවශ්‍ය account ටික සහ කරන විදිය ඊලග post එකේ දාල ඇති

Airdrops වලින් අපට ලැබෙන TOKEN/COIN අපේ wallet එකට එන්නෙ එයාලගේ main sale(ICO) එක ඉවර වුණාම, සමහර ඒවා කලින් ආවත් ඒවා transfer කරන්න බැරි විදියට locked කරලයි තියෙන්නෙ.අපිට ආපු Airdrops/bounty token sell කරන්න නම් token එක exchange ඒකක list කරන්න ඕන.එහෙම list කරපු එකක token sell කරල BTC ගන්න පුළුවන්.BTC sell කරල USD ගන්න පුළුවන් කියල ආයේ අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.අනිත් කාරණය තමා  bounty/Airdrops කරද්දි කවදාවත් ඔයාගෙ private key/passwords වගේ සහ වැදගත් විස්තර දෙන්න හොද නැහැ.

airdrops ගැන වැඩිදුර විස්තර සදහා මේ video එක බලන්න





Post a Comment

0 Comments