Bitcoin Sinhala

කොහොමද ලංකාවට crypto withdraw කරන්නෙ.



ලංකාවෙන් crypto buy කරන්න බැරි උනාට withdrawal කරන්න පුළුවන් ලංකාවේ bank account වලට bank wire transaction වලින්.ඉතින් ඔයාලට මේකට use කරන්න පුළුවන් CEX.IO එකේ bank wire transaction එක හෝ bittrex එකේ bank wire transaction එක use කරන්න පුළුවන්.මේකෙන් හොදම වැඩේ bittrex එකේ bank wire transaction එක මොකද fee එක අඩුයි වගේම $10 වගේ අඩු ගාණක් withdraw කරන්න පුළුවන්. ඒ දෙකේ comparison එක බලලා තීරනය කරන්න 

CEX.IO bank wire.
Minimum withdrawal amount - $300
Withdrawal Fee - 0.3% + $25

Bittrex bank wire.
Minimum withdrawal amount - $10 
Withdrawal Fee - No withdrawal fee

මේ දෙක compare කරාම තේරෙනව ඇති bittrex use කරන එක වාසියි.මොකද fee එක 0 නිසා. Normally bittrex එකෙන් withdrawal එකක් දැම්මම working days 3-4 වෙනකොට bank එකට LKR ටික වැටෙනව. හැබැයි withdrawal කරන්න නම් bittrex එක verify කරල bank account එක add කරල තියෙන්න ඕන. Bittrex එකට bank account එක add කරන විදිය මෙතනින් බලන්න. 

bittrex එකෙන් withdrawal එකක් දැම්මම දවස් 3-4 යනව වගේම  bank එකට එන්නෙ google $ rate එකට වඩා අඩු ගණනකින්(bank charges නිසා).

ඉතින් google $ rate එකට, ඉක්මනින් withdraw කරන්න ඕන අයට Bitcoinsinhala TUSD exchange එක use කරන්න පුළුවන්. විස්තර මෙතනින් බලන්න

Post a Comment

0 Comments