Bitcoin Sinhala

Cloud mining scams


Crypto field එකට මුලින්ම එන කට්ටිය bitcoin ගැන දැනගන්නකොට mining කියන වචනෙ දැනගන්නව. ඉතින් ඕක පාදක කරගෙන කරන දෙයක් තමා මේ cloud mining කියන එක. 99% ක්ම cloud mining sites වල concept එක එකයි. ඔයාට පුලුවන් BTC හෝ $ Deposit කරල mining package එකක් ගන්න $100 ඉදන් වගේ මේ package තියෙනව ඉතින් දවසකට $10 -20 වගේ mining වෙනව කියනව දාපු ගණන 2-3 ගුණයක් වෙනකම්. ඉතින් bitcoin ගැන කිසිම දෙයක් දන්නෙ නැති අය මේවට දාල සල්ලි නාස්ති කරගන්නව. මේ වගේ ඒව තියෙන්නෙ බොහොම ටික කාලයක් site එක හදපු එකා හොද ගාණක් හොයාගන්නකම් විතරයි. මේ වගේ ඒවට ඔයාට කතා කරන්නෙ ගොඩක් වෙලාවට ඔයාගෙම යාලුවෙක් වෙන්න පුලුවන් මොකද මේවගෙ direct referral commission එකක් දෙනව 10% වගේ. ඉතින් මේවගේ එකකට කවුරුහරි කතාකරොත් දාන්නනම් එපා. Proof පෙන්නයි, project එකේ ceo පෙන්නයි, ලංකාවට ඇවිත් event කරයි. මොනා කරත් අවසානය එකයි.bitconnect , USItech, omnia, වලට වුණා වගේම දවසක site එක down වෙනව අනිවාර්යයෙන්ම.

දැනට දුවන scam cloud mining sites මෙතනින්. ඔයා දන්න site එහෙම තියෙනවනම් මට message එකක් දාන්න මෙතන update කරන්නම් එතකොට අලුතෙන් එන අයට පුළුවන් එවට අහුවෙන්නෙ නැතිව ඉන්න.

btcmining
mainminer
miningsky
ftcorpex.com

Down වෙච්ච cloud mining sites  මෙතනින් බලන්න 

Bitconnect  (දැන් තියෙන්නෙ Dr කෙනෙක්ගෙ site එකක් )
Ethconnect 
Usitech 
Omnia
bitcruiser

Post a Comment

2 Comments

  1. ලංකාවේ මයිනින් ෆාම් තියෙන අය ඉන්නවද

    ReplyDelete