Bitcoin Sinhala

Bounty/Airdrops Intoduction


Crypto-currency Bounty/Airdrops කියන්නෙ මොකක්ද...?

Crypto-currency Bounty/Airdrops කියන්නෙ ගොඩක් දෙනෙක් දැනටමත් කරන දෙයක්.Bounty/Airdrops කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න ICO/IEO කියන්නෙ මොකක්ද කියල දැනගෙන ඉන්න ඕන.ICO එකකින් කරන දෙය තමා තමන්ගෙ project එකේ TOKENS/COINS (Shares කිව්වත් වැරදි නැහැ) sell  කරල project එකට අවශ්‍ය fund එක collect කරගන්න එක.ඉතින් මේ විදියට එයාලගෙ project එක success වෙන්න නම් Crypto-currency වලට interest එකක් තියෙන අය අතරට ගෙනියන්න ඕන. එහෙම ගෙනියන්න Crypto-currency ගැන දන්න අයගේ crowd එකක්  එයාලගේ socil media වලට subscribe කරවාගන්න ඕන හරියටම කිව්වොත් FB like, twitter followers,Telegram members වැඩි කරගන්න එයාල sell කරන මේ shears වලින් කොටසක් මේ crowd එක අතර බෙදා දෙන එකට තමා bounty/Airdrops කියල කියන්නෙ.සාමාන්‍යයෙන් project එකේ Total token වලින් 0.01% වගේ තමා Airdrops කරන්නෙ. සාමාන්‍යයෙන් bounty වලට project එකකින් 5-10 % අතර ප්‍රමානයක් වෙන් වෙනව එතකොට හිතාගන්න පුළුවන් airdrops වලට වඩා bounty කරන එකේ වාසිය.

ඉතින් අපිට පුළුවන් එයාලගේ project එක promote කරල project එකේ token වලින් කොටසක් ලබාගන්න. ඊට පස්සෙ token trade වෙන්න ගත්තම ඒවා sell කරල $$ withdraw කරගන්න. නැත්නම් තව අවුරුදු 5-10 HOLD කරගෙන ඉදල price ගොඩක් වැඩි වුණාම sell කරන්න


- Dasun Jayarathna -

Post a Comment

0 Comments